පාර්ලිමේන්තුව දින 11කින් කල් තියයි

ඊයේ (10) දින රැස්වූ පාර්ලිමේන්තුවේ ප්‍රධාන වැඩකටයුතු ආරම්භ නොකරම පාර්ලිමේන්තුව ලබන 21වනදා පස්වරු 01.00 දක්වා කල් තැබීමට කතා නායක කරූ ජයසූරිය මහතාෙ කටයුතු කළේ ය. ඊයේ පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු පළමුව මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්නවලට අවස්ථාව එළෙඹි අතර ඉන් පසු මහින්ද පිලේ මන්ත්‍රී වරු තිදෙනෙකුට විශේෂ අදහස් දැක්වීමට අවස්ථාව ලබා දී තිබිණ. ඒ පාර්ලිමේන්තුවේ පක්ෂ නායක හමුවේදී පැමිණි … Continue reading පාර්ලිමේන්තුව දින 11කින් කල් තියයි